මුලින්ම කියන්න ඕන මේක hirufm.lk එකේ තිබිල මම දැක්කේ. හුගක් වැදගත් පණිවිඩයක් මේ පුංචි කතාව ඇතුලේ තියෙනවා:yes:.ඉතින් මම හිතුව ඔයාලත් එක්ක share කරගන්න
ඔයාලත් කියවල comment එකක් දල යන්න!:cool:
දිනක් වෛද්‍යවරයෙක් කලබල වී රෝහලට ඇතුළු වුණා. ඔහුව ඉක්මනින් ශල්‍යකර්මයකට කැදවා තිබුණේ, හැකි...