World Sexiest Women

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පසුගිය දවසක World Sexiest Women ව තේරුවා.හැබැයි මේක අලුත් වැඩක් එහෙම නෙවෙයි පසුගිය අවුරුදු කීපයකම FHM සඟරාව මේ වැඩේ කරනව.මෙයාව තෝරන කොට මෙන්න මෙහෙමයි කියලා එකපාරටම Sexiest Women මෙන්න මෙයා කියලා කිව්වෙ නෑ. ඒකට සියදෙනෙක්ව නම් කළා. ඒ අතරින් අනූ නව දෙනෙක්ම පැත්තකට දාලා එක්කෙනෙක්ව තෝරා ගන්නත් ඔවුන් කටයුතු කළා. ඒක කොයිතරම් අමාරු වැඩක්ද කියල තේරෙන්නෙ මේ 100 දෙනාගේ ඡායාරූප එකින් එක අරගෙන බැලුවම තමයි. ඉතිං මෙතැනදී අනූනව දෙනෙක්ම පැත්තකට දාලා එක්කෙනෙක් තේරුණානේ.


    එයා තමයි රුසියානු ජාතික Milena Markovana Kunis.


    images

    images




    "ඉපදුණේ 1983දී යුක්රේන්වල. උස අඩි 5 අඟල් 4යි. බර 52 kgයි. කොළ පැහැයට හුරු නිල්පාට ඇස් තමයි Milaට තියෙන්නෙ. Hair Colour එක Dark Brown. Black Swan Film එකෙත් Act කරලා තියෙනවා. ගිය අවුරුද්දෙ නවවැනි තැනට තමයි Mila තේරුණේ 1983 අගෝස්තු 14 වැනිදා Ukraineවල Chernivtsiවලදී තමයි ඉපදුණේ."


    මෙයාගෙ අම්මගෙ නම තමයි Elvira එයා Physics teacher කෙනෙක්. තාත්තගේ නම Marie
    Kunis. තාත්තා Mechanical engineer කෙනෙක් විදියට තමයි සේවය කළේ. Milaට එක සහෝදරයෙක් හිටියා Michael කියලා. 1991දී, ඒ කියන්නේ Mila වයස අවුරුදු 7ක් වෙනකොට Los Angeles වලට පදිංචියට ආවා. අලුත් පදිංචියට ඇවිල්ලා දෙවැනි දවසෙම Mila, Mila, Rosewood Elementary School එකට ඇතුළත් වුණත් එයා ඉංගී්‍රසි භාෂාව පිළිබඳ දැනගෙන හිටියෙ නෑ. ඒ ගැන එයා කියන්නේ මෙහෙමයි.



    "මම මේ ගැන මගේ අම්මයි, ආච්චියි එක්ක කතා කළා. මේ හින්ද හැමදාමත් මම අඬන්න පටන් ගත්තා. මට මේ සංස්කෘතිය තේරුම් ගන්න බැරිවුණා. ඉන්න මිනිස්සු මොන වගේද, භාෂාව ගැන කිසි දෙයක් මම දැනගෙන හිටියේ නෑ" කියලා. ඒත් මේ අතරවාරෙදි ඉස්කෝල වෙලාවෙන් පස්සෙ Acting Classes වලටත් Mila සම්බන්ධ වුණා. එයා මතක හිටින රඟපෑමක් ඉදිරිපත් කළේ. 15 වැනි උපන්දිනේ දවසේ. අවු. 18 වෙනකොට Macanlay Cul එක්ක අවු. 8ක සම්බන්ධතාවයක් පවා ඇය පවත්වාගෙන ගියා.

    කොහොම වුණත් පසුගිය වසරේ FHM සඟරාව පවත්වපු මේ කටයුත්තෙදි Milaට හම්බවෙලා තියෙන්නේ 14 වැනි ස්ථානය. ඒත් ඊට අවුරුද්දකට පස්සෙ වැඩිම ඡන්දෙන් තේරිලා පළමුවැනි ස්ථානයට පත්වෙන්නත් ඇයට හැකියාව ලැබුණා. මේ වෙනකොට නිළියක් වගේම හඬ කැවීමේ ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන Milaගේ ජයග්‍රහණය ගැන බොහෝ දෙනෙක් කියන්නේ මෙහෙමයි. 'Mila පවත්වාගෙන යන දැඩි මිතුරු සම්බන්ධතා නිසා ඔවුන්ගේ තිබෙන උදවු උපකාරවලින් අංක 1ට එනවා කියන්නේ එතරම්ම පුදුම වෙන්න දෙයක් නෑ' කියලා.


    ඒ වගේම FHM 100 Sexiest Editor, Dam jude කියන්නෙ 'Mila රූපයෙන් විතරක් ලස්සනක් තිබෙන කෙනෙක් නෙවෙයි. එයාට හොඳ රස විඳීමේ හැකියාවකුත් තිබෙනවා. කොටින්ම උසුළු විසුළු කරන්න පවා ඇය කිසිම බයක් දක්වන්නේ නෑ' කියලා.


    ඉතින්, ලෝකය තුළ සිද්ධ වෙන ගොඩක් දේවල් තමන්ගෙ බල පුළුවම්කාරකමට, ඒකාධිපති තීරණයක් මත සිද්ධ වෙන කොට සරාගිතම කාන්තාව තෝරන්න හරි ඡන්දයක් තියෙන එක කොච්චර දෙයක්ද කියල නම් හැමෝටම හිතෙයි.
    images


    Mila-Kunis.jpg


    8398659895_c3e77f8e3c_z.jpg




    images


    images



    images






    අතල්එකේ බම්ප් එකක් කාරිය දාගෙන යමල්ලා !:cool:


    ඇහිදගත්තේ අන්තර්ජන්ජලයෙන්
     
    Last edited:

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ඉස්සර ආසයි ඒත් මේක්අප් නැතුව දැක්ක දවසෙ ඉඳන්....
    Facepalm_9a08b9_59080.jpg


    Mila Kunis Without Makeup

    o-MILA-KUNIS-WITHOUT-MAKEUP-570.jpg


    Mila-Kunis-without-makeup-and-with-makeup.-lol.jpg

     
    Last edited:
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    mata huka**** kiyanawa wage munak mekita tiyenne
    :rofl::rofl:
    අනේ උලක් ඩී එන් ඒ උබත් දාන එව්වා
    එල එල
    ;);););)
    :rolleyes:;);)
    TED movie 1 inne meya neda
    danna ban mama e movie 1 balalana!
    ඉස්සර ආසයි ඒත් මේක්අප් නැතුව දැක්ක දවසෙ ඉඳන්....
    Facepalm_9a08b9_59080.jpg


    Mila Kunis Without Makeup

    o-MILA-KUNIS-WITHOUT-MAKEUP-570.jpg


    Mila-Kunis-without-makeup-and-with-makeup.-lol.jpg

    :baffled::baffled::rofl::rofl:
    aio salli
    :rolleyes:
    Riya sen is beautiful than her

    riya-sen-131a.jpg
    :P:P:P:P
    :rofl:
    :D
     

    Sachitra-A

    Member
    Mar 21, 2007
    157
    14
    0
    everywhere
    මෙයාගේ friends with benefit නම් ෆට්ට ෆිල්ම් එක .. දවසේ වියදම හොයාගන්න ඕන උන් ඉන්නවනම් එක හොයල බලහන් .:love::love::love:.

    18438535_700x700min_1.jpg
     
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මෙයාගේ friends with benefit නම් ෆට්ට ෆිල්ම් එක .. දවසේ වියදම හොයාගන්න ඕන උන් ඉන්නවනම් එක හොයල බලහන් .:love::love::love:.

    18438535_700x700min_1.jpg
    අඩේ මගේ Hard එකේ මේක තියෙනවා දැක්ක:yes: . එත් බලන්න උනේ නැ :dull: