තවත් රහස් පරීක්ෂක කතාවක්
රහස් පරීක්ෂක කතා කියවන්න කැමති යාළුවන්ට ....
ලොව පුරා බොහොමයක් ලේඛකයින් අතින් රහස් පරීක්ෂක චරිත බිහිවී තිබෙනවා. එ් අතරින් ෂර්ලොක් හෝම්ස් චරිතයට අපි ගොඩක් සමීපයි. තව තවත් ෂර්ලොක් හෝම්ස් කතා කියවන්න අාසාවෙන් ඉන්න බොහොමයක් රසිකයො පිරිසක් අදටත් ඉන්නවා...