best trusted affiliate program i've ever found

wasu8

Member
Jun 12, 2016
17
2
0
සල්ලි මවන ගොඩක් trusted affiliates programs තියෙනවා. google adsense කොච්චර හොද වුණත් ලංකාවෙ සිංහලෙන් ලියන අපිට ප්‍රායෝගිකව ලබාගන්න බැරි දෙයක්. hostgator, amazon හොද වුණත් එ් වගෙනුත් අාදායමක් උපයාගන්න කාලයක් යනවා. එ් කියන්නෙ වැඩක් නෑ කියන එක තමයි. තව තව affiliates programs හොයලා හෙම්බත් වෙලා ඉන්නකොට bluehost ගැන දැනගත්තා.:yes: ඔයාලත් try කරලා බලන්න. කැමති නම් මේ link එකෙන් යන්න.
https://www.bluehost.com/track/dhanu/
නැත්නම් bluehost කියලා search කරලා log වෙලා බලන්න.
 

wasu8

Member
Jun 12, 2016
17
2
0
ඔව් ඔයාගෙ වෙබ් සයිට් එකට අැඩ් කරගෙන සල්ලි හොයන්න පුළුවන්. බ්ලූහොස්ට් වලට අමතරව ලේසියෙන්ම මුදල් හොයන්න පුළුවන් තැනක් තමයි https://yllix.com/513269/ කියන්නෙ. මේකෙදි ක්ලික් නොකළත් earnings ලැබෙනවා. try කරලා බලන්න. trusted sites ගැන දැනගත්තහම මෙහෙම share කරන්නෙ මුදල් හොයන්න නෙමෙයි. මං වගේම e money හොයන්න වෙහෙසෙන අයට උදව්වක් විදිහට.