ගොඩක් ඈත යනවා නම් ස්කූටරේ තමයි බං පහසු. සීට් එකත් පහසුයි. ගියර් දාන්න අනං මනං නෑනේ. මම ගියා තිස්සමහාරාමය, කතරගම, සිතුල් පව්ව, මගුල්මහා විහාරය, කිරින්ද. නෝනත් එක්ක ගියේ සැලැසුමක් නැතිවයි. මගේ වීගෝ ස්කූරේ ගියේ. කැලේ මැදින් තනියම යනකොට පට්ට ආතල් එකත් එක්ත ලොකු බයකුත් තියෙනවා කොයි වෙලේ අලි මතුවෙයිද...