පිටරටින් ගෙන්නන ගොඩක් තාක්ෂණික උපකරණවලට විකල්ප මෙහෙ එවුන් හදනවා බං. ඒත් ඒවා දියුණු කරලා අපේ ප්‍රෙයා්ජනයට ගන්න පාලකයෝ/නිලධාරී කැමති නැහැ. මොකද කොමිෂන් ගහන්න බැහැනේ ඒවා ගත්තොත්. අපේ ටෙක්වල කොල්ලො කීපදෙනෙක්ම හදලා තියෙනවා කෝච්චි සිග්නල් කණු. යන්නේ රුපියල් විසිදාහක් විතර එකකට. ඒත් පිටරටින් ගේන්නේ...