Firmware Upgrade කරන්න ගියා, කෙල උනා. Emergency Recovery කරන්න ගියා, කෙල උනා. Custom ROM එකක් දැම්මා, wifi,SIM වැඩ කලේ නෑ. STOCK ROM එක දැමමා, Samsng LOGO එකෙන් එහාට යන්නේ නෑ. Kernal එකක් දැම්මා, දැන් Recovery Mode යන්නවත් බෑ. Firmware Upgrade කරන්න කියල එනව, On කලාම. :(:(:(