eM.2: Video Upload කර Automatically මුදල් සොයන්න

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    eM.2: Video Upload කර Automatically මුදල් සොයන්න

    හ්ම්ම්, ඔන්න එහෙනම් පලමුවන Method එක. මෙහෙමයි, හැම දේකම දෙපැත්තක් තියනවා. එකියන්නේ මම මේ කියන්න යන Method එකත් ටික දෙනෙක් හරි වැරදි විදියට දකී. එකටනම් මට කරන්න දෙයක් නැත. එහෙම අය කරුණාකර, මෙතන පොස්ට් නොකරන මෙන් ඉල්ලා සිටිනව.

    මේ Method එක හරියට කර ගත්තොත්, ඔනෙම කෙනෙක්ට, $10/දවසට හොයන එක ගේමක් නෑ.මොකද මට පුලුවන් උනා නම්, Videos 20කින් දවස් 18න් $50 Reach කරන්න, Videos 200ක් ඔයා Upload කලොත් හිතන්නකො ඉතින්.

    මෙතනදි අපිට ලොකු වාසියක් තියනව, ඒ තමා, videos ටික Upload කරල, setup කරල ඒ ගන අමතක කරල දාන්න පුලුවන් අපිට. ඉගෙන ගන්න වයස්වල ඉන්න අයට වැදගත් වෙයි මේක, කාලය යන්නේ අඩුවෙන්, පැය 24ම Online ඉන්න ඔනිත් නෑ, Automated Money.
    :D

    • Pay Per Install (PPI) ගැන කෙටියෙන්

    කියන්නේ, මොකක් හරි Software එකක් පරිගනකයේ ස්තාපනය උනාම, එයට මුදලක් ලබා දීම.:cool:

    ගොඩක් අය, Pay Per Download (PPD) ගැන අහල ඇති.
    ShareCash, FileIce, Cleanfiles ගැන අහල ඇති ඔය එහෙම කරන අය ඉන්නෙ. survey එකක් හරහා Download Link එක දුන්නම, survey එක visitorsලා කරායින් පස්සේ, අපිට ගානක් එනව. :love:

    PPIවල තියන වාසිය තමා, අපිට Website එකක් තියෙන්න ඔනි නෑ, සහ සල්ලි earn කරන්න, survey කරන කල් අපිට බලාගෙන ඉන්න ඔනි නෑ. :love:

    මෙතනදි වෙන්නේ, අපි FAKE Game Crack එකක් හො Keygen එකක් දෙනව, එයලා ඒක Donwnload කරල, Install කලාම, අපිට ගානක් හම්බෙනව.
    මතක තියාගන්න, මේව Virus නෙවෙයි, Adware. එයලට ඔනි නම්, පස්සෙ Remove කර ගන්න පුලුවන්.
    :yes:

    හරි, උදාහරනයක් විදියට, ගමු Crysis 3 එකේ Crack එක. (මම මෙකෙන් PPDවලින් $50ට වඩා හෙවුව. :D )

    ඔයලට කරන්න තියෙන්නේ, පලවෙනියටම, මේ ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න, PPI Network එකට.

    Code:
    http://bit.ly/MKings

    උඩම තියන Bar එකේ, "Links"වලට යන්න.
    Z2YO2WW.png


    එතකොට ඔයලට පේනව, එක එක Interface තියන, Download Pages කැමති එකක් තොරගන්න. උඩින්ම තියන එක තමා Recommended.

    pSFWqWw.png




    Code:
    http://www.shar-m.com/download/1/5177000/{REQUEST_STRING}

    දැන් කරන්න තියෙන්නෙ, {REQUEST_STRING}වෙනුවට, "Crysis 3 Crack" කියල Space ඇතුව දාන එක. එතකොට ඔයාට ලැබෙනවා, Crysis 3 Crack සදහා Download Link එකක්.
    මේ ලැබෙන Program එක, වැරදිලාවත්, ඔයගේ PC එකට Install කරන්න නම් යන්න එපා. මල වාතයක් වෙයි.

    දැන් යන්න Youtube එකට. හොයාගන්න, Crysis 3 Crack Video එකක්, watermark කරල නැති. Download කරගන්න Video එක High Quality එකෙන්ම.

    ඊටපසේ Download කරගන්න මේ Software එක, Video Watermark Pro.

    Code:
    http://host4files.com/tj

    More info:
    Code:
    www.youtube.com/watch?v=FtRHFthbBc4

    Add කර ගන්න, ඔයා කැමති Watermark එකක්, Video එකට.
    ඉවර වෙලා, Youtube Account එකක් හදලා, Upload කරන්න video එක Youtube එකට. SEO දන්නවා නම්, SEO පාරක් දෙන්න. නැත්නම්,


    උදාහරන:
    Video Title:
    Download %100 working New 2014 Crysis Crack PC version

    Description:
    Download it Here:
    http://bit.ly වලින් Clock කරපු ඔයා අර හදා ගත්ත Download Link එක මෙතන දාන්න.

    Keywords:
    Crysis 3 crack, Crysis crack,Crysis 3,crysis game, crysis pc crack

    Catogory:
    Gaming

    දැන් ඔයාට කරන්න තියෙන්නේ Youtube Views+likes ටිකක් හොයා ගන්න එක තමයි.
    එකට Vagex/Enhancedviews වගේ sites පාවිච්චි කරන්න පුලුවන්.

    හැබයි ඉතින් එක එකක් කරලා ඔයා හිතනවා නම්, දැන් හරි මගේ paypal එකට $100ක් හෙටම එයි කියල, ඒක මුලාවක්. මොකද එක Video එකකින් කිසිම වැඩක් නෑ. හොද Income එකක් එන්න නම්, 5000ක් views තියන, Youtube Videos 25ක් වත් තියෙන්න ඔනි, Rank වෙලා.
    මට දවස් 18ක් ගියා, Rank වෙලා තිබුන Videosවලින් $50 හැදෙන්න.

    Media-Kings ලා Newst Usersලගෙ payment එක දවස් 14ක් තියාගෙන තමයි, payoutඑක කරන්නේ.
    එයාලගෙ Minimum Payout එක, $50යි, අද මම $50 reach කලානම්, මට සල්ලි හම්බෙන්නෙ මේ මාසේ අන්තිමට, 31st.
    නමුත් ලබන මාසේ ඉදන්, Bi-weekly හම්බෙනව. අලුත් Account නිසා 2 weeks ඉවසන්න වෙනව, පලවෙනි payout එකට.
    මේක Trusted Site එකක්,මගේ යාලුවො කීපදෙනෙක් Payout කලා ලගදි.

    මගෙ Statistics:
    http://i.imgur.com/YcnqHuu.png


    හරි හරි, ලොකු ගානක් නෙවෙයි $50ක් කියන්නේ, නමුත් මෙතන වැදගත් දේ Method එක. ඔක තව කොච්චර හොදට Develop කරන්න පුලුවන්ද කියල පෙන්නන්න, මම ලබන මාසෙ, මගේ Statistics ඔයලට පෙන්නන්නම්කො.

    අනිවර්යෙන් කියන්න ඔනි, මම මෙක දැම්මේ, අර Campusවල ඉගෙන ගන්න/පොඩි Job කරන/එදා වේල හොයාගන්න, මාරම ගේමක් දෙන අය වෙනුවෙන්. එයාලට හොදක් වෙයි කියල හිතාගෙන. Method එකේ වැරදි තියනවා, එව Install කරන අයට කට්ට කන්න වෙනව එව අපහු Uninstall කරගන්න. නමුත් ඉතින්, ඔයල දන්නෙ නැති උනාට, Youtube එකේ තියන, Cracks, Keygens %99ක්ම, FAKE ඒව.

    එවායින් කෙරෙන්නේ, එක අයිති කාරය සල්ලි හොයා ගන්න එක තමා. මෙවා පව් කාර වැඩ, කියල මෙතන නම් පොස්ට් කරන්න එපා, මම නම් ගනන් ගන්නෙ නෑ. :P එහෙනම් එලකිරි එකේම, wifi hacking සහ facebook hacking ගැනම thread කීයක් නම් තියනවද. :confused:

    මොනහරි ප්‍රශ්න තියනවා නම් මෙතන Post කරන්න, මම Replyඑක දානම්, අනිත් අයටත් බලාගන්න පුලුවන් එතකොට. PM කරන එක පුලුවන් තරම් අඩුවෙන් කරන්න.

    Good Luck!
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    නියම වැඩක්... මගෙත් හිට් උන වීඩ්යෝ කැලි 2,3 ක් තියෙනවා එව්වට මොනවත් කරගන්න බැරිද?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නියම වැඩක්... මගෙත් හිට් උන වීඩ්යෝ කැලි 2,3 ක් තියෙනවා එව්වට මොනවත් කරගන්න බැරිද?

    discription eka edit karala daapan mokak hari download karanna.

    Eg: GTA V trailer ekak nam : GTA hack kiyala daanna download link ekak hari wenama hack ekaka page ekata link ekak hari.

    habai hora ewa dammama video ekata dislikes flags watenawa wadi:rolleyes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    @Pubudu machan Media Kings tikak parakku welalu neda last payments okkoma aawe? eth mechchara kal nam gewwa digatama. :)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ah ow ban, mage friends la ehema kiwa..
    maath mea method eka giya mase dana gaththe ban. so thama mata money awe na, enne 31st. :)

    habai uu sure ekatama gewawi ban. Net30 + thawa 15days withara ganeewi :D

    aMonetize, Cashmylinks oyawageth register wela, traffic bedala yawwanam risk eka adui.

    mage CPA ekath kela wela giyaa ban, dan aapahu mula indan patan ganna one :eek:
     

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    habai uu sure ekatama gewawi ban. Net30 + thawa 15days withara ganeewi :D

    aMonetize, Cashmylinks oyawageth register wela, traffic bedala yawwanam risk eka adui.

    mage CPA ekath kela wela giyaa ban, dan aapahu mula indan patan ganna one :eek:

    ela ela. ow, maath aMonetize ekta maru una, eeye. ;)
    ada betterinstaller walath account eka hadaa gaththa.

    hmm mama aye BIC reselling karanawa ebay eke...

    meka gana kaatawath prashna nadda? :eek: :eek: :baffled:

    eka thama ban, maath baluwe, kattiyata GREEK wageda danne na. :confused:
    balamu kattiya wada arila awama, hawas wela... :rolleyes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mama reg una media kings wala.. eth eke payout ekata link karanna paypal ekakwath ahanne nahane?
    adugane control panel ekakwath nahane :confused:

    anith eka youtube video views wadi karaganna tricks tikak dannako..
    SEO kala kiyala matanam tama bariuna hoda views ganna eka video ekakatawath :rolleyes:
     

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    mama reg una media kings wala.. eth eke payout ekata link karanna paypal ekakwath ahanne nahane?
    adugane control panel ekakwath nahane :confused:

    anith eka youtube video views wadi karaganna tricks tikak dannako..
    SEO kala kiyala matanam tama bariuna hoda views ganna eka video ekakatawath :rolleyes:

    skype: media-kings.com
    Contact karagena balanna.

    mama kiyala thiyenne, vagex, enhanced views walin YT views ganna puluwan kiyala?
    "එකට Vagex/Enhancedviews වගේ sites පාවිච්චි කරන්න පුලුවන්."
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand

    අනිවර්යෙන් කියන්න ඔනි, මම මෙක දැම්මේ, අර Campusවල ඉගෙන ගන්න/පොඩි Job කරන/එදා වේල හොයාගන්න, මාරම ගේමක් දෙන අය වෙනුවෙන්. එයාලට හොදක් වෙයි කියල හිතාගෙන.


    රෙප් දෙන්න බැ ලූ
    You must spread some Reputation around before giving it to pubudu_dias again.

    කියලා කියනවා බන්. ගොඩක් තැන්ක්ස් යාළුවා මේවා කියලා දෙනවට. ලංකාවේ ගොඩක් උන් තව එකක් නැගිටීවි කියලා දන්න මෙලෝ සිල්පයක් කියලා දෙන්නේ නැති අතරේ උබලා වගේ කිසිම ලාබයක් නැතිව මෙහෙම කරන එක පුදුමයි මචන්