මට පොඩි දෙයක් දැනගන්න ඕනේ..මගේ හිතට සැකයක් තියෙනවා මොකක් හරි වයිරස් එකක් තියෙනවා කියල..එහෙම ආවම ඔලුවට හෙන අමාරුයි...පිස්සු හැදෙනවා, වැඩක් පලක් කරගන්න විදිහක් නැහැ...එහෙම සැකයක් නිකන් හරි තිබ්බ අය දන්නවා ඇති මම කියන දේ...
මගේ එහෙම ලක්ෂණයක් පේන්නෙත් නැහැ, මගේ ලිංගික අවයවයේ පොඩි සුදු පාට බම්ප්...