මේක මම කලින් වතාවක ඇහුව ත්‍රෙඩ් එකක් ඇතුලේ..කවුරුත් උත්තර දුන්නේ නැහැ...අසහන ප්‍රශ්නයක් නෙමෙයි, දැනගන්නයි අහන්නේ..ගැහැණු ඩොක්ටර කෙනෙක් තොරගන්නවද, පිරිමි කෙනෙක් තොරගන්නවද කියල ප්‍රශ්නෙදි මුලින්ම මතුවෙන ප්‍රශ්නේ මේක..මොනවාද එතැනදී වෙන්නේ, මේ ගැන කිසි අවබෝදයක් නැතුව ඩොක්ටර්ව තෝරාගෙන, ගියාට පස්සේ...