1. X

    ගෙදර සිට කරන්න පුලුවන් business එකක් ගෑන දන්නෙ කෞ&#3

    කොහොමද ලක්ශපතියෙක් වෙන්නේ කතාවක් පුරැදු වෙයන් කොහේ හරි හොල් එකක දේශනයක් පවත්තපන් ටිකට් එක 1000 කරපන් පත්තරේ ඇඩ් එකක් දාපන්! එක දේශනයකින් අවුරැද්දකටම ඇති!
  2. X

    FIVERR LEVEL 2

    එක බල්ලෙක් අද උදේ ඉදන් මාව මරන්න හදනවා ෆේස්බුක් ටයිම් ලයින් පික් එකක් හදලා දුන්නම අරක මේක කරන්න කියලා දැන් එකම එක 10 පාරක් විතර වෙනස් කලා..උගේ අම්මට කියන්න මම ඉන්නේ!
  3. X

    මෙන්න මේ කියලා තියන එක සිංහලෙන් කියපල්ලා

    මෙන්න මේ කියලා තියන එක සිංහලෙන් කියපල්ලා can you take out the flower shadow designs and the diamonds on the picture frame මේ කියලා තියෙන්නේ ඉවත් කරලා දමන්න පුලුවන්ද කියලද/?
  4. X

    Facebook "posted via" status updater trick

    mama bot ekak hedala host ekakata upload kara hema peyakata serayak auto wall post wenawa!
  5. X

    facebook likes unlimited!twiter g+ කරමුද?

    අනුන්ගේ පේජ්ස් ලයික් කරන්න ෆලොව් කරන්න වගේ දේවල්!ඒවට අපි පොයින්ට්ස් දෙනවා අනිත් සයිට් වලට වඩා වැඩි ගනනක්!..
  6. X

    facebook likes unlimited!twiter g+ කරමුද?

    machn මචන් බොට් එකකින් කරත් උබට ලයික්ස් 1000 දෙන්න එකවුන්ට් දාහක් හදන්න වෙනවනේ!ඊට වඩා මේ විදිය හොදයි නැද්ද මචන්!
  7. X

    facebook likes unlimited!twiter g+ කරමුද?

    උබත් එක පාරක් මේ වගේ සීන් එකක් දාලා තිබුනා නේද? වැඩේ කරමුද?ජීටෝල්ක් වරෙන්!
  8. X

    facebook likes unlimited!twiter g+ කරමුද?

    සයිට් එක දැම්මම ලයික්ස් ගන්න වරෙන්! :)
  9. X

    facebook likes unlimited!twiter g+ කරමුද?

    මේ දවස් වල හොද වැඩ එහෙම සෙට් වෙනවා නේද ෆේස්බුක් ලයික් ට්විටර් ෆලොව්ස් වගේ ගන්න..ෆිව්එවර් වල ගිග්ස් එහෙම දාලා තියනවා දැකලා තියනවනේ..ගොඩක් අය එහෙම කරන්නේ උන්ගෙම කියලා සයිට් තියනවා ෆේස්බුක් ලයික්ස් දා ගන්න එකපාර 1000 නෙවෙයි 10.000 උනත් දමලා දෙන්න පුලුවන්!.. ඉතින් මේ වැඩෙන් හොද ගනනක් හොයා ගන්න...

    No contents