මේ දවස් වල හොද වැඩ එහෙම සෙට් වෙනවා නේද ෆේස්බුක් ලයික් ට්විටර් ෆලොව්ස් වගේ ගන්න..ෆිව්එවර් වල ගිග්ස් එහෙම දාලා තියනවා දැකලා තියනවනේ..ගොඩක් අය එහෙම කරන්නේ උන්ගෙම කියලා සයිට් තියනවා ෆේස්බුක් ලයික්ස් දා ගන්න එකපාර 1000 නෙවෙයි 10.000 උනත් දමලා දෙන්න පුලුවන්!.. ඉතින් මේ වැඩෙන් හොද ගනනක් හොයා ගන්න පුලුවන්!මේ වගේ සයිට් වැහි වැහලා ඇති කියලා කට්ටිය හිතයි ඔව් වැහි වැහැලා තියනවා ඒ අතරින් ඉදිරියට එන්නත් ක්‍රම තියනවා!
කෙලින්ම කතාවට බහිමු මට තව එකෙක් ඕන සයිට් එක කරන්න ඩොමේන් එකක් 0.99$ වලට ගන්නත් මේ දවස් වල වාසියක් තියනවා!වැඩේට කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න! වැඩි විස්තර මොනවා හරි ඕන නම් මෙතන අහන්න!හොස්ටින්ග් මම ගාව තියනවා!

Last edited: