1. sahanyugantha

    ජපුර කැම්පස්‌ එක අසල බෝඩිමක් අවශ්‍යයි

    මචන්ලා ජපුර කැම්පස්‌ එක ළගින් බෝඩිමක් ඕන ~ කැම්පස්‌ එකේ වැඩ කරන කෙනෙක්ට, කැම්පස්‌ එකට ළගම නම් වැඩිය හොඳයි ~ තනි කාමරයක් තනි සහ තනි වොෂ් රූම් එක ~ කෑම එපා
  2. sahanyugantha

    කළුතර සිට J'pura university එකට බස් එකේ යන්නේ කොහොමද?

    මචන්ලා කළුතර සිට J'pura university එකට බස් එකේ යන්නේ කොහොමද ? දෙහිවලින්ද වැල්ලවත්තෙන්ද ළගම?
  3. sahanyugantha

    Buying MacBook Pro and iPhone 11 Pro at Singapore

    මචන්ලා Singapore වල MacBook Pro and iPhone 11 Pro max එකක් ගන්න හොදම තැන මොකක්ද? ඇපල් කෙයා එක ගන්නම ඔනාද? GST ක්ලෙම් කරන්න කෙස් ද?
  4. sahanyugantha

    Guy Keeps Photoshopping Himself Into Celebs Photos

    Source : demilked
  5. sahanyugantha

    සියදිවි නසා ගැනීම

    සියදිවි නසා ගැනීම **මෙය හුදෙක් විනෝදය සඳහා බව සලකන්න** උපුටාගැනීම: එස්.බී එකෙනි LINK
  6. sahanyugantha

    This is what is happening right now in North Korea

    Z1YFOcW-AHc
  7. sahanyugantha

    ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොතš

    ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොතš ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොත් ගොඩම තමයි.Manual වල කරන වැඩ මේකේ කරන්න බෑ. ඔටෝ ගියර් වාහනයක් පදිනවා කියන්නෙ සාමාන්‍යයෙන් මැනුවල් එකකට වඩා ලේසි පහසු දෙයක්. මැනුවල් වාහනයක් පැදවීමේදී දැනෙන තෘප්තිය අත්දැකීම ආදී කරුණු හැරුණුකොට සමස්ථයක් වශයෙන්...
  8. sahanyugantha

    වයිෆයි රවුටරයේ වේගය මදි නම් මේ දේවල් අත්හ&#350

    වයිෆයි රවුටරයේ වේගය මදි නම් මේ දේවල් අත්හ&#350 ඉවසීම පුරුදු පුහුණු කරන්න හොඳ ම දේ තමයි අන්තර්ජාල සබඳතා වේගය කියන්නේ. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන ආයතනවල ෆේස්බුක් පිටුවක් බැලුවොත් ඒවායේ තිබෙන කමෙන්ට්ස් දැක්කා ම එය කෙතරම් ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා ද යන්න අපිට දකින්නට ලැබෙනවා...
  9. sahanyugantha

    SUN FM SLOW FLOW SUNDAY - LIVE!

    ...... .....
  10. sahanyugantha

    Lykan HyperSport

    :love::love::love: Source : FB
  11. sahanyugantha

    Who do you want to laugh at?

    Zuckerburg hahaha.... Zuckerburg hahaha.... Zuckerburg hahaha.... Zuckerburg hahaha.... Zuckerburg hahaha.... Zuckerburg hahaha.... Zuckerburg hahaha.... Zuckerburg hahaha.... Zuckerburg hahaha....
  12. sahanyugantha

    HAMANN Range Rover Evoque 5-Door

  13. sahanyugantha

    Big iPhone Announcement

    -R85IryO59Q
  14. sahanyugantha

    Samantha

    :lol::lol:
  15. sahanyugantha

    Wadiya saha Bogoda Andaraya

    Wadiya nam hambawuna eeth Bogoda Andaraya nam soya ganna beri wuna tiyena kenek innwanam denna please k5hvQ8Q0iJA https://youtu.be/k5hvQ8Q0iJA?list=PLTcXyYfvfCnHj7huBQxlrgSNP_SA9ROW-
  16. sahanyugantha

    ESOFT ICBT ACBT.....

    Machanla mage yaaluwek IT degree ekak karanna tenak hoyanawa, minhage NZ yanna tamai adahasa. Eya wada kemathi finals(top-up eka) NZ wala gihilla karanna ehma tenak set wunnathan mehe NZ valid degree ekak karanna tamai plan eka. oyala danna monhawari institute ekak tiyenawada mehe HND wage...
  17. sahanyugantha

    Sonu nigam live in sri lanka Mee jeewanaye

    359iy-ZLXDA
  18. sahanyugantha

    ♦♦~ සොළොස්මස්ථාන ~♦♦

    ♦♦~ සොළොස්මස්ථාන ~♦♦ මහියංගණං නාගදීපං කල්‍යාණං පාද ලාංඡනං දිවාගුහං දීඝවාපී චේතියංච මුතියංගණං තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං සොණ්ණමාලී මහා චේතියං ථූපාරාම භයාගිරිං ජේතවනං සේලචේතියං තථා කාචර ගාමකං එතෙ සොළසඨානානි අහං වන්දාමි සබ්බදා බෞද්ධයන් විසින් එකම ගාථාවකින් සිද්ධස්ථාන...
  19. sahanyugantha

    ක්‍රිකට් පරාජයෙන් ගොඩ එන්න ජනතා අදහස් වි&#3512

    ක්‍රිකට් පරාජයෙන් ගොඩ එන්න ජනතා අදහස් වි&#3512 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මගට ගැනීමේ අරමුණෙන් පැවැත්වෙන විශේෂ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුවන කරුණු පිළිබඳ අදහස් ලිඛිතව දන්වන මෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවීණයන්, විද්වතුන් සහ ක්‍රීඩාලෝලීන්ගෙන්...
  20. sahanyugantha

    Colombo - Badulla Train schedules

    * FB eken uputaganimaki

    No contents