ජපුර කැම්පස්‌ එක අසල බෝඩිමක් අවශ්‍යයි

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මචන්ලා ජපුර කැම්පස්‌ එක ළගින් බෝඩිමක් ඕන

    ~ කැම්පස්‌ එකේ වැඩ කරන කෙනෙක්ට, කැම්පස්‌ එකට ළගම නම් වැඩිය හොඳයි
    ~ තනි කාමරයක් තනි සහ තනි වොෂ් රූම් එක

    ~ කෑම එපා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ෆර්ස්ට් ලේන් එකේ තිබුනා. නම්බර් එක නං ලග නැහැ. ගිහින් බැලුවා නං හොයා ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: sahanyugantha