ශ්‍රී ලංකාවේ අතීත මතක සටහන් (must see)-03
ඔන්න මම කිව්ව දේ කලා, එළකිරි යාලුවෝ මට REP දුන්න නිසා මම තව පරණ ෆොටෝ ටිකක් upload කරන්න හිතුව..:love:
බලල කියන්න කොහොමද කියල, කලින් දෙකල තියන ඒවා උනාට මේවා බලන්න කැමති එළකිරි කට්ටියත් ඉන්නවනේ... මම වගේ..:)
බලල නිකන් යන්න නම් එපා.. රේප් දීල...