මගේ ත්රෙඩ් එකකට කවුද රේප් කපල, කොහොමද එයාව හොයාගන්නේ කව්ද කියල. කමෙන්ට් එකකුත් දාල නෙහෙ 

දුක, පරණ දාපු ත්රෙඩ් එකක් අද කියවල තියෙන්නේ



දුක, පරණ දාපු ත්රෙඩ් එකක් අද කියවල තියෙන්නේ






machan mageth rep
kapala matath kauru hari udawwak dipankoooooo
මං උබේ ඉතිහාසේ බැලුවා.බලලා තියෙන්නෙම වැල තර්ඩ් එක වෙන්නැති කව්රු හරි කපන්න ඇත්තේ...
ඔන්න +6 දුන්නා...හොදට හිටපන් පුතේ..