මචංලා මම ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.මට ගොඩක්ම ඕනේ හොද Camera එකයි GPS Navigation System එකකුයි තියන ෆෝන් එකක්.
මම NOKIA 500 එකයි NOKIA LUMIA 520 යන ෆෝන් දෙකට කැමතියි.ඒත් NOKIA 500 එක ටිකක් පරණයි.Symbian OS එකක් තියෙන්නේ.ඒත් LUMIA 520 නම් Windows phone 8 අළුත් OS එකක් තියෙන්නේ.internet එකේ...