Yamaha TW 200

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මචංලා මම Yamaha TW 200 එකක් ගන්න හිතාගෙන ඉන්නවා. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන විස්තර ටිකක් දානවද? ඒකේ තෙල් කොච්චර විතර වැඩ කරනවාද? වෙන අවුල් තියෙනවද කියල පොඩ්ඩක් කියනවද?අමතර කොටස් එහෙම ගණන්ද?ඒවා ලේසියෙන් හොයා ගන්න තියෙනවද?

    Yamaha%20TW225E%2005.jpg
     

    Sanush_Pinkkz

    Member
    Apr 26, 2013
    187
    21
    0
    Colombo
    Wiyadama tikak wadi .. man aragena pitipasse tyre eka gewunata passe .. yantham ekekge age gahuwa .. tyre eka ehama tikak ganan .. salli thiyenwanam hodayi petrol gahann .. arwta mewata ..
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    singel silinder nisa petrol karanawa machan... 30 KM/l wage... 225 ekak ganna balapan.. habai dan unregister 4 paninawa.. 200 nan 3ta aduwen hoyaganna puluwan mama hitanne registered...
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    bike eka aulak na 30k vithara thel karanawa 200 1k ganna epa 225 1k ganin 280kata vage hoya ganna puluwan parts thiyanawa tikak ganan bn