[FONT="]යාළුවනේ මට දැනගන්න ඕන [/FONT]Wild life photography (bird watching )[FONT="] වගේ දේකටයි [/FONT]landscape photography ([FONT="]වචන හරිද මංදා) [/FONT] [FONT="]වගේ දේකටයි එකට භාවිතා කිරීම සඳහා [/FONT]fujifilm finepix HS50 EXR [FONT="]වගේ කැමරාවක් ගන්න එක වාසි දායක ද? නැති නම් [/FONT]CANON EOS 1300D [FONT="]වගේ [/FONT]DSLR [FONT="]කැමරාවක් ගන්න එකද වාසි දායකද? [/FONT][FONT="]
[/FONT]
[FONT="]මම හුදෙක් විනෝදාංශයක් වශයෙන් පමණක් කරන නිසා ඡායාරූප මුද්‍රණය කරන්නේ ද නැත.[/FONT] DSLR [FONT="]කැමරාවක් භාවිතා කිරීමේදී එකවර දුර ඇති වස්තූන් හා ලග ඇති වස්තූන් කැමරාවට හසු කර ගන්නේ කෙසේද? [/FONT]Bridge camera [FONT="]එකක් ගතහොත් මෙම ගැටළුවට විසඳුමක් වේද?නැතිනම් [/FONT]DSLR [FONT="]කැමරාවකින් මෙලෙස එකවර ලඟ හා දුර ඡායාරූප ගත හැකිද?(කාච මාරු නොකර)[/FONT][FONT="]
[/FONT]
fujifilm finepix HS50 EXR[FONT="] කැමරාවේ කාචය [/FONT]24-1000 mm F2.8-5.6 [FONT="] වන අතර [/FONT]CANONEOS 1300D[FONT="] වල 18-55[/FONT]mm [FONT="]හා 70-300 [/FONT]mm[FONT="] ආදී වශයෙන් කාච යෙදිය හැක.[/FONT] CANONEOS 1300D[FONT="] කැමරාවේ කාචය 300මි.මි. අවස්ථාවේදී ලබා ගන්නා ඡායාරූපයක විශාලනය, [/FONT]fujifilm finepix HS50 EXR[FONT="] කැමරාවේ 300 මි.මි. අවස්ථාවේදී ලබා ගන්නා ඡායාරුපයේ ද විශාලනය සමාන වේද?[/FONT]
[FONT="]ඔබ සියළු දෙනා හට ස්තූතී !!![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]http://cameradecision.com/compare/Canon-EOS-Rebel-T6-vs-Fujifilm-FinePix-HS50-EXR[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [FONT="]70000.00 කට වගේ ගන්න පුළුවන් හොඳ කැමරා වර්ග ටිකකුත් කියපල්ලකො....[/FONT] Bridge camera[FONT="] හරි [/FONT]DSLR[FONT="] හරි....[/FONT]