Trump කරයා war එකට join වෙන්න වගේ යන්නේ. ඇමරිකන් කාරයො කොහොම හරි උන්ට විරුද්ධව හිටිය middle east රටවල් ටික ඔක්කොම වැට්ටුවා අන්තිමේදි එහෙනම්. Libia, Iraq, Syria දැන් Iran. Shape එකේ ඉන්න මුස්ලිම් උන් ඉන්න රටවල් ටික විනාශ කරලා ඒව ටික අන්තවාදීන් අතට දීලා සම්පත් ටික කොල්ල කන එක තමයි Western...