6 years වලට කලින් වගේ The Architect (INTJ-A). දැන් Logistician (ISTJ-A). පොඩි වෙනසක් වෙලා තියෙනවා මේ දෙකේ main difference check කරම මෙහෙම කියන්නේ.
ISTJ-A (Sensing)
Focus on what is real, proven, and practical. Trust experience, facts, and rules.
Prefer step-by-step execution.
Strong at...