ඔව් Rolex උනත් grey market ගන්න පුලුවන් හොඳ බාන්ඩ. කෙලින්ම ගන්න බැහැනෙ ඉතිම්, waiting ලිස්ට් මගුල් තියෙනවනෙ 🥲. But AD කෙනෙක්ගෙන් නෙවෙයිනම් ගන්නෙ, වැඩි ගණන් ඒව අනිවා ගලවල movement එක check කරන්න ඕන. Daily use කරන්න ගණන් වැඩි ඒව ගන්න බැහැනෙ. නිකන් පිහි පාරක් කන්න පුළුවන් පාරෙ යනකොට 😂.