1. hackerj

    සන්නට Ausi වලදි කට්ටිය ඇරලද බන්?

    මූ හැබැයි මල පැනල උනත් කියල තියෙන කතාව ඇත්ත.
  2. hackerj

    කේන්දරේ බලල කියපුවා ඒ විදියටම හරිගිය උන් ඉන්නවද

    KCJ Ratnayake Darshana Prabath Dharmawardane ඔය දෙන්න තමා දැනට හම්බුන අයගෙන් හරියටම කියපු අය.
  3. hackerj

    වැල් බලපු හැටි - පරණ සීන්

    කතා සෑහෙන්න තියේ. වෙලාව සෙට්වෙන විදිහට කොටන්නම්. එක ඩිමාන්ඩ් cd එකක් තිබ්බ. ඕක තියෙන එකාට වාත කරල කොහොම හරි තව එකෙක් ගෙන්නවගන්නව වැඩි කල් එකෙක් ළඟ තියෙන්න දෙන්නෙ නැහැ. ඔන්න මගෙ බොක්කක් අතට cd එක එන්න ඕන දවසෙ(පොර ළඟ ප්ලයෙර් එකක් තිබ්බ) already තියාගෙන හිටපු එකා class ආවෙ නෑ. අපි ඉක්මනට හොයල...
  4. hackerj

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    මේ කතාව හරි. ඩොලර් රුපියල් වලට ගෙඩිය පිටින් හරවල උත්තර හොයන්න බැහැ. ඔය මං සාරංශේ කිව්වෙ. කිහිප පාරක් ආව ඔය වගේ request. දැන්නම් ගානක් නැහැ. පුළුවන් හෙල්ප් එකක් අදුරන හැම එකෙක්ටම කරල තියෙනව. හැබැයි කරේ තියාගන්නෙ නැහැ. මේ දවස් වලත් උඩ බැච් එකක අක්ක කෙනෙක්ට ජොබ්/ගෙවල් හොයන ගමන්. ------ Post added...
  5. hackerj

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    මෙහේ ස්ටාර් ක්ලාස් හොටෙල් තියෙනව ඕන තරම්. ලංකාවෙ ඒව තරම් ගති නැහැ. හොඳම ඒවත් තියෙනව. බට් ගෙවන ගානට ලංකාවෙ, maldives, සිංග වගේ ආතල් සපයන්නෙ නැහැ උන්. අනිත් කාරනේ මෙහෙට ඇවිල්ල අවුරුදු කීපෙකින් හිතන විදිහ, ආතල් ගන්න විදිහ වෙනස් වෙනව. අපිනම් ට්‍රිපක් ගියහම හොඳ හොටෙල් එකක දවසක්, airbnb, motels ඔය...
  6. hackerj

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    පොඩ්ඩක් search කරල බලන්න. මේකෙම ත්‍රෙඩ් බර ගානක් ඇති. e.g. https://elakiri.com/threads/%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.1719610/page-1
  7. hackerj

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    WSO2 carbon core එක ලියපු අයගෙන් එක්කෙනෙක් personally දන්නව. දැන් VP කෙනෙක්. සිස්ටෙම්, IT නොවන දේවලුත් තියෙනව. මාත් එක්ක ලඟින්ම හිටපු බොක්කෙ පොරක් patent 2ක්‌ තියෙනව defence wireless tech side එකෙන්. ඒව විකුණුව ඩොලර් මිලියන ගානකට. සද්දයක්වත් නෑ හැබැයි. ඔහොම ගොඩක් පොරවල් ඉන්නව. අපි ඉන්න පැත්තෙ...
  8. hackerj

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    London Stock Exchange සිස්ටම් එක, WSO2 එහෙම, scratch එකේ ඉඳන් ලියපු ඒව. තව එහෙම ඒව ගොඩක්‌ තිබ්බ. Waddonam ඉන්නව. දැන් ප්‍රශ්න නිසා පෝලිමට calls එනව migrate වෙන්න විස්තර අහල. දුකයි ඉතිම්.
  9. hackerj

    අඩු කුලේ එවුන් රොතු පිටින් පේරාදෙණියට

    එහෙමයි 🥲. වැඩිපුර පඩි ගෙවන්නත් කියන්නම්.
  10. hackerj

    අඩු කුලේ එවුන් රොතු පිටින් පේරාදෙණියට

    ඔව් උඹ කියන ඒක ඇත්ත. මං කියන්නම් දැන් ගන්න කියල වැඩට 😁.
  11. hackerj

    අඩු කුලේ එවුන් රොතු පිටින් පේරාදෙණියට

    රෑන්ක් එක 2000ට කිට්ටුයි. Openday එකක් තියනවට අකමැතියි. මං ඇහුවොත් garbage bins කීයක් මිනිස්සු යන එන තැන් වල තිබ්බද කියල, උත්තර නැති වෙයි. මෙතන තියෙන්නෙ පේර වල උන් ඕකට uni එකකට වඩා දේවාලයක් වගේ තියන් ඉන්නෙ. ෂෝර්ට් අඳින්න බෑ, තණකොළ පාගන්න බෑ, පේර වල ඉගනගත්තෙ නැත්තම් lecturer කෙනෙක් විදිහට Harvard...
  12. hackerj

    හුප්තේ ත්‍රිවිල් කාරයෙක් වැද්දුවා.

    ඊයෙ රෑ 3වීල් කාරයෙක්ට ධර්මාශෝකෙ ඉස්සරහ වෙඩි තියල. නිකන් මං දැම්මෙ🫠
  13. hackerj

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ධනස්ථානය (2-දෙවැනි භාව කොටුව)

    ධනු ලග්නෙ දෙවන්නාධිපති එකොලොස්වාන්නාධිපති එක්ක එකොළොස්වෙනි කොටුවෙ හිටියොත් මොකද තත්වෙ @Lovtus ?
  14. hackerj

    ඉඩමක් විකුනනකොට සල්ලි බැන්කු ගිනුමට දාලාද කියලා බලන්න ලෝයර් බැන්කුවට එනවද?

    ගනුම්කරුවගෙ බැංකුවෙ ඇතුලෙ සයින් කරන්න පොරගෙ ලෝයර් ඉස්සරහ. බැංකුවෙන් ඒ වෙලාවට බෑන්ක් ඩ්‍රාෆ්ට් එක ඉල්ලගන්න. ඒක උඹේ NIC details එක්ක යන්නෙ. උඹේ නමට තියෙන account එකකට විතරයි දාන්න පුළුවන්(ඕන බැංකුවක). බෑන්ක් ඩ්‍රාෆ්ට් safe. ඒ සල්ලි ඩ්‍රාෆ්ට් එක දෙන බැංකුවෙන් සහතික කරල තියෙන්නෙ. Bounce වෙන්නෙ නැහැ.
  15. hackerj

    ධනුෂ්කගෙ කේස් එක

    ඔය කේස් එක shape වෙයි ඉක්මනට. කෙල්ලගෙ calculation ඔක්කොම අවුල් ගියා එම්බසි එකෙන් ලංකාවෙ එකාට සපෝට් කරන්න ගත්තහම. නඩු කියන්න දෙපැත්තටම සල්ලි යනව. අපේ ඩයල් එකට SLC එකෙන් ලෝයර් කෙනෙක් සෙට් කරාට අර කෙල්ලගෙ හම්බකරපු ඔක්කොටම කෙලවෙනව legalaid වගේ හම්බුනේ නැත්තම්. සෝ කෙල්ලම සමතයකට එන්න ට්‍රයි කරයි.
  16. hackerj

    HNB ඉඩම් ලෝන් මෙහෙම උනා..

    මමත් HNB එකේ ලෝන් එකක් ගත්ත කෙනෙක්ට ඉඩමක් වික්ක. බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් දෙන්නෙ. ඒක චෙක් එකක් වගේ, බට් නමට සහ NIC එකට ලියල දෙන්නෙ. වෙන කෙනෙක්ට සල්ලි ගන්න බැහැ. මං චෙක් deposit කරේ වෙන බැංකුවක. අවුලක් වෙන්නෙ නැහැ. HNB එක ඇතුලෙ සයින් කරේ ඔප්පුව. සල්ලි ගෙවන්නෙත් බැංකුවෙන් මිසක් ගන්න එකාගෙන් නෙවේ...
  17. hackerj

    අඟුලාන, කොරලවැල්ල, බූස්ස, ලුනාව පැති වල මිනිස්සු ටිකක් වෙනස් පෙනුමක් තියෙන්නේ ඇයි

    නින්දානෙ තියෙන්නෙ බටපොල ලයින් එකෙමයි. අඳුරන අය/නෑයෝ එහෙම ඉන්නව කුරුඳු වතු එහෙම තියෙන. කොච්චර සල්ලි තිබ්බත් යන්නෙ තැපැල් 90යෙ. ඔය පැත්තෙ උන්ට අම්බලන්ගොඩදි ගැහුවොත් මිසක් ඒ පැත්තෙ ගිහින් පැටලෙන්නෙ නෑ අපේ උන්වත්. මොකද පිහියක් ඇදල කොටන්න යන්නෙ තත්පර ගානයි පොඩි අවුලක් ගියත්. ගොඩක් අය සාමාන්‍යයෙන්...
  18. hackerj

    අඟුලාන, කොරලවැල්ල, බූස්ස, ලුනාව පැති වල මිනිස්සු ටිකක් වෙනස් පෙනුමක් තියෙන්නේ ඇයි

    ඔව් මං ගියපු එක ඔෆිස් එකක හිටපු 'අම්බලන්ගොඩ' එකෙක් මාව උයාගෙන කන සයිස් එකට මලෙන් හිටියෙ පොර නින්දානෙ කියල අහුවුණ එකට. එතකන් පොර තමා මුහුදු මාළු සහ අම්බලන්ගොඩ පිළිබඳ specialist විදිහට ඉඳල තියෙන්නෙ. දැන් මැර සීන් පොඩ්ඩක් අඩුයි ඔය පැත්තෙ. මොකද මරාගෙනම සමහර මැර පවුල් වල පිරිමි නැහැ. රත්ගම සීන් එක...
  19. hackerj

    අඟුලාන, කොරලවැල්ල, බූස්ස, ලුනාව පැති වල මිනිස්සු ටිකක් වෙනස් පෙනුමක් තියෙන්නේ ඇයි

    ඇදල කතා කරන්නෙ කරන්දෙණියෙ බුවාල. කොස්ගොඩ අහුන්ගල්ල එච්චරම නැහැ, පොඩි අවුලක් තිබේ ඉතිම් 😁. කහවෙ, බටපොල උනුත් කියන්නෙ අපි අම්බලන්ගොඩ කියල. මොනව කරන්නද ඉතින් 😂. පොඩි සීන් එකක් අහුවුනා අම්බලන්ගොඩ උන් දහයෙ කොලේට කියන්නෙ දහේ කොලේ කියල. ඔන්න ඕකට පොඩ්ඩක් චාටෙර් වෙලා තියෙනව එක පාරක්. වෙන dialect එකේ...

    No contents