HDD එකක් තියෙනවා connect කලාට detect කරන්නේ නෑ . power cable, sata cable
ඔක්කොම මාරු කරලා බැලුවා . හරියන්නෙම නැ . වෙන එකකට connect කරලා බැලුවා . එත් හරියන්නේ නැ .බැරිම තැන ගිහිල්ලා දුන්නා unity එකට මෙන්න දවස් 2,3 කට පස්සේ call කරලා කියනවා . hdd එක ගොඩ දාලා දෙන්නම් RS.12000 විතර යනවා කියලා. මට...