HDD එකක් තියෙනවා connect කලාට detect කරන්නේ නෑ . power cable, sata cable
ඔක්කොම මාරු කරලා බැලුවා . හරියන්නෙම නැ . වෙන එකකට connect කරලා බැලුවා . එත් හරියන්නේ නැ .බැරිම තැන ගිහිල්ලා දුන්නා unity එකට මෙන්න දවස් 2,3 කට පස්සේ call කරලා කියනවා . hdd එක ගොඩ දාලා දෙන්නම් RS.12000 විතර යනවා කියලා. මට හීන් දාඩිය දැම්ම . මොනා කරන්නද data ටික වටිනවනේ . නැත්තම් Data ටික ගන්න විදියක් නැනේ .වැඩේ කොහොම හරි ගොඩ ගියා .මම බැලුවේ hardware fault එකක් නෙමෙයි . software use කරලා තමයි මේක කරන්නේ. කව්රුහරි දන්නවද මේකට use කරන software එක???? .ගොඩක්ම වටිනවා ..

ow owage athule mechanism eka fail wenne nettam, board eke diode, resistors, regulators wage parts nam fixable
මමත් හිතන්නේ board case වෙන්න ඇති .