අද අපි බලමු youtube vedio direct mp3 ලෙස download කරන ආකාරය .
උදාහරණක් ලෙස පහත link එක බලමු
https://www.youtube.com/watch?v=ExoIZH52fh0
මෙම link එක පහත ආකාරයට වෙනස් කරන්න. ඒ කියන්නේ link එකේ youtube කියන කොටසේ
ube කියන අකුරු 3 අයින් කරන්න. එවිට link එක පහත ආකාරයට වෙනස් විය යුතුයි
https://www.yout.com/watch?v=ExoIZH52fh0
දැන් enter කරන්න.
එතකොට මේ ආකාරයේ windows එකක් open වෙයි.
දැන් record mp3 එක click කරන්න .. එපමණයි
අදට අපි ගියා ...
තෙරුවන් සරණයි