ශී‍්‍ර ලංකාවේ වායු දුෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළ යාමක් මේ දිනවල නිරීක්ෂණය වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව සහ යාපනය ඇතුළු අනෙකුත් ප‍්‍රදේශවල වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම ඉකුත් 27 වන දින සිට එලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ...