ලොවපුරා පිහිටි ශාක පද්ධතියෙන් 05 න් 02 ක් පමණ මේ වනවිට වඳවීමේ අවධානමකට මුහුණ පා ඇතැයි විද්‍යාඥයින් අනාවරණ කරනවා.
ශාක ප‍්‍රභේද එලෙස වඳවී යාමට බලපාන හේතු අතර ස්වභාවික හේතූන් හා මානව කි‍්‍රයාකාරකම් ප‍්‍රමුඛයි.
ශාක පද්ධතීන් එලෙස වඳවී යාමට පෙර, තවමත් ලොව පුරා සැගව තිබෙන නව ශාක විශේෂ නම් කිරීම සඳහා...