1. O

    PayPal සල්ලි ලංකාවට ගන්න විදිය කියපන්කො. කස්ටි&#3514

    මාට්ටු වෙන්නේ නැද්ද? අහුඋනොත් account එක block කරනවා නේද?
  2. O

    PayPal සල්ලි ලංකාවට ගන්න විදිය කියපන්කො. කස්ටි&#3514

    PayPal සල්ලි ලංකාවට ගන්න විදිය කියපන්කො. කස්ටි&#3514 වැඩේ කරලා experience තියෙන අය පොඩි help එකක් දීපන්. ලොකු උද්දව්වක් ඈ.
  3. O

    බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් ද&#3539

    monawada kiyana eka tham ban prashne. Melo deyak mathak wenne nane katha karanna.
  4. O

    බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් ද&#3539

    අපි දෙන්නම ජොබ් කරන්නෙ. ඒ විස්තර නම් අහලා දැනගත්තා.
  5. O

    බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් ද&#3539

    ඇයි බන් මාසයක් විතර යනකම් අදහස කියන්න එපා කිව්වේ?
  6. O

    බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් ද&#3539

    බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් ද&#3539 බස් එකේදි set වෙන ලස්සන කෙල්ලෙක් ඉන්නවා බන්. මමත් එකී එනකම් ඉදලා ඒ බස් එකටම නගිනවා. විස්තර පොඩ්ඩක් කතා කරලා දැනගත්තා. එත් හරියට දෙයක් කතා කරගන්න බැරි උනා තාම. කතාකරන්න දෙයක් මතක් වෙන්නේ නෑ බන්. කියපන්කො කොහොමද කතාවට සෙට් කරගන්නේ කියලා. Experience...
  7. O

    Nursing home වල වැඩ කරන shift කොහොමද කියලා දන්න අය ඉන්නවද&#3549

    Nursing home වල වැඩ කරන shift කොහොමද කියලා දන්න අය ඉන්නවද&#3549 දන්නවනම් කියපන්කො, ලොකු උදව්වක් ඈ.
  8. O

    හෙට මැච් එක පරදිනවා පරදිනවාමයි!

    ලංකාවේ කරුමෙට school syllabus එකේ හරියට ඉතිහාසය උගන්නනේ නැති එකේ ප්‍රථිපල තමා ඉතින්. ආශ්චර්යක් හසන්ත මහත්තයෝ........
  9. O

    BCS කරන්න හොද institute එක මොකක්ද?

    esoft ekata wada IDM hodai kiyanne aththada??
  10. O

    අපොයි......ආයෙත් ගියා නේද final???

    ඔන්න බලපන් final එකේ dilshan ගහන හැටි.
  11. O

    අපොයි......ආයෙත් ගියා නේද final???

    අපොයි......ආයෙත් ගියා නේද final??? හෙට Ind vs SA match එක අමතක නැතුව බලන්න හොදේ! de Villiers ගෙන්ද, kholi ගෙන්ද කන්න වෙන්නේ කියල බලන්න. :lol:
  12. O

    ලංකාවේ පට්ට true love story එකක video එකක් තියෙනවද?

    ලංකාවේ පට්ට true love story එකක video එකක් තියෙනවද? ඔය TV program වල යන්නේ හිටපු ගමන්.
  13. O

    BCS කරනවානම් හොදම institute එක මොකක්ද?

    BCS කරනවානම් හොදම institute එක මොකක්ද? help!
  14. O

    BCS කරන්න හොද institute එක මොකක්ද?

    BCS කරන්න හොද institute එක මොකක්ද? help!
  15. O

    web developing වලට degree තියෙන්නෙ කොහෙද?

    web developing වලට degree තියෙන්නෙ කොහෙද? NSBM එකේ තියෙනවා. වෙන කොහෙවත් හම්බ උනේ නෑනේ. දන්නවනම් කියපන්, ලොකු උදව්වක් මචන්ලා.
  16. O

    ලංකාවේ තියෙන bank payment gateway වල ගණන් දන්නවද?

    ලංකාවේ තියෙන bank payment gateway වල ගණන් දන්නවද? bank sites වල details තිබුනට ගණන් දාලා නෑ.
  17. O

    Job eke prashnayak

    ඉසෙල්ලම හොයාගනින් ඇයි එහෙම වෙන්නෙ කියලා. ඕනම job එකක ඔහොම දේවල් වෙන්න පුළුවන්. උඹ ඊළගට යන තැනත් ඔහොම උනොත් එතකොට මොකද කරන්නෙ? මොන දේ උනත් ඒවා manage කරගන්න අපි දැනගන්න ඕන.

    No contents