බයිසිකල් රේස් පදින මීගමුවේ දොස්තර
චැනලින් අත්හැර බයිසිකල් රේස් පදින මීගමුවේ දොස්තර
මෙරට ජනප්රියම ක්රීඩාව බවට ක්රිකට් ක්රීඩාව පත්වී ඇති නිසාම ක්රිකට් ක්රීඩාවට දැඩි ලොල් බවක් දක්වන රසිකයන්ව අප හඳුන්වන්නේ ක්රිකට් උණක් ඇති පුද්ගලයන් ලෙසයි. ඒ උණ නිසාම ක්රීඩාවෙන් ඉහළට ගිය අය...