1. Malitharox

    Derana Dell Studio - Ivo Dennis

    පරණ කට්ටිය විතරක් නෙවෙයි සහෝ, මමත් කැමතිම ගායකයෙක් තමයි අයිවෝ ඩෙනිස්
  2. Malitharox

    වැලි කතරේ වලප

    එක එක්කෙනා විවිධ මත හා අදහස් පල කරලා තිබුන. මුලින් කිව්වා වගේ මේ හුය පල කරේ නිකමට නෙවෙයි. සත්‍ය සිදුවීම් කිහිපයකට මුහුණ දුන්නු සෑහෙන පිරිසක් එක්ක අදහස් හුවමාරු කරගෙන තමයි මේ වැඩේ කරේ. කවුරු කොහොම කිව්වත් මම ලියල තියෙන පද පේළි වල කියවෙන දේ සත්‍යයක්.
  3. Malitharox

    Coca Cola wenuwata wena honda drink ekak nadda?

    තිබහට වතුර බොනවා තරම් දෙයක් නැහැ මටනම්.
  4. Malitharox

    වැලි කතරේ වලප

    ඇයි සෞදිය ගැන කතා නොකරන්නේ? මම මේ දේවල් ලිව්වේ නිකා ඉන්න බැරුවට නෙවෙයි බොලං. කුවේට් වල සිද්ධ වෙච්චි එක්තරා සිද්ධියක් හින්ද.
  5. Malitharox

    http://www.elakiri.com/forum/showthread.php?t=1680822

    http://www.elakiri.com/forum/showthread.php?t=1680822
  6. Malitharox

    http://www.elakiri.com/forum/showthread.php?t=1680822

    http://www.elakiri.com/forum/showthread.php?t=1680822
  7. Malitharox

    http://www.elakiri.com/forum/showthread.php?t=1680822

    http://www.elakiri.com/forum/showthread.php?t=1680822
  8. Malitharox

    වැලි කතරේ වලප

    . . . . . . . . . . . මෙම හුය පල කිරීමට මුල පිරුවේ දේශපාලන අදහසක් පැතිරවීමට හෝ ජාති භේදය ඇවිස්සීමේ අභිප්‍රායකින් වත් නොවන බව පළමුවෙන්ම සිහි තබා ගත මැනවි. මාතෘකාව හෙවත් හෙඩිම ගැන සරලවම කියනවානම් මෙය ඉතා කාලීන (දැනට දශක කිහිපයක සිටම කාලීන වූ සහ අනාගතයේදීද කාලීන වන) නොහොත් කාලත්‍රයේම පැවති/පවතින...
  9. Malitharox

    One Man got all these cars

    කකුල් දෙකක් තියෙන්නේ
  10. Malitharox

    නොලියූ කව

    පහුවෙනිදා ඉස්කෝලේ යනකං ඉවසිල්ලක් නැහැ. සුමියටයි පොඩ්ඩටයි මට වැදිච්ච මේ පිනා චාන්ස් පාර ගැන කියනකන් මට නිකම් හරියට හුස්ම වැටෙන්නෙත් නෑ වගෙයි. ශෂීයා ඉගෙනගත්තේ අපේ ඉස්කෝලේ නෙවෙයි, මරදානට කිට්ටු ඉස්කෝලෙකට ගියේ මිනිහ. ඒ උනාට උදේ ඉස්කෝලේ යත්දී අපි දෙන්න එකට තමයි ගියේ. එන ගමන් මේක ශෂියට කිව්වාම ඌ...
  11. Malitharox

    ලිංගිකලා 18+

    හිතන්නට යමක් එකතු කරලා තියෙනවා. අපූරුයි සහෝදරයා
  12. Malitharox

    නොලියූ කව

    “කෙල්ලෝ දෙන්නෙක් හිටිය කියල උන් උඹව මරාගෙන කන්නේ නෑ, අනික දැන් උඹ එහෙ යන්නේ ඉගෙනගන්න මිසක් කයිය ගගහ ඉන්න නෙවෙයි නේ. ඉතින් මොකටද කතා කරන්න එකෙක් ” “ඒ උනාට අම්ම, මටනම් බෑ” “පිස්සු නැතුව් ලෑස්ති වෙනවා ළමයෝ, අනික අඳුරන්නේ නැති ළමයි දෙන්නෙක් නෙවෙයි ඉන්නේ.” “කව්ද එතකොට දැන් ඔය ගෑල්ලමයි දෙන්න?” මගේ...
  13. Malitharox

    නොලියූ කව

    අපේ අම්මත් ඒ ලෙවල් වලට කොමස් කරලා තිබ්බ හින්ද මම හිතුව අම්මගෙන් වත් මේක අහගන්න ඕනේ කියල ඉතින් අම්මගෙන් ඇහුව මම මට මේ එකවුන්ට්ස් කියන අණ්ඩර දෙමලේ තේරෙන්නේ නෑ. මට කියල දෙන්නකෝ කියල. අම්මත් ඉතින් කිව්වා මටත් ඕව දැන් මතක නෑ, අවුරුදු කීයක් නම් වෙනවද දැන් කියල. එකත් ඇත්ත තමා. අවුරුදු විසි ගානකට පස්සේ...
  14. Malitharox

    නොලියූ කව

    මලිත්තා වල් අනේ:lol::lol::lol::lol::lol:
  15. Malitharox

    නොලියූ කව

    දෙවන දිගහැරුම.... “හොඳයි උපාසක මහත්තුරු ටික කීය කීය හරි සම්මාදං වෙන්න අපේ දුකට පත් බඩ පණුවන්ට දානමය පිංකමක් කරන්න. ” “හෑ.... ඇයි තමුසේ ගාව සල්ලි නැද්ද?” සුමියා ඇහුව. “මා ගාව සල්ලි තියෙනවනම් මම තනියම එනවනේ යකෝ.උඹලවත් ඩොක්කගෙන ආවේ එක තමයි” ජොරයා කිව්වා. මම හිතුවා හරියටම හරි. ඒක තමයි මමත් මේ බැලුවේ...
  16. Malitharox

    Me Song 1e hindi song 1 dannawada...??

    bump කියල හින්දි සින්දුවක් තියෙනවද බොල???:oo:
  17. Malitharox

    නොලියූ කව

    හහා.... පිනාට අහු වෙන්නේ නෑ මුන් දෙන්නව. තව ඉස්සරහට හොඳ හොඳ සීන් වෙනවා හැබැයි.
  18. Malitharox

    නොලියූ කව

    ට්‍රී..................o........................................... ඔන්න ගැහුවා බැල් එක.දෙවෙනි පීරියඩ් එකත් ඉවරයි. බෙල්ලන්විල වෙහෙරට සුදුමල් පූජා කරන්න....ටකර ටකර ...පිටිපස්සේ පේලියේ හිටපු ජොරයා තාමත් ඩෙස්කුවට පත බානවා හෙන ගහන්න වගේ. “ළමා.....යි යි යි !!! තැන් තැන් වල වල ගහගෙන ඉන්න අය වාඩිවෙනවා...
  19. Malitharox

    නොලියූ කව

    ආදරේ කලුයි!!! ඔව්, ඒක කලුම කළු පාටයි. දැන් බලන්න එපා පුදුම වෙලා මොකද්ද මේ හරුපේ කියල. මම එහෙම කියන්න එක හේතුවක් තියෙනවා. මොකද ආදරේ විටෙක සුන්දරයි, විටෙක දුකක්, තවත් විටෙක ත්‍රාසජනකයි, විටෙක අරුමයි, තවත් විටෙක ඒක කවියක් වගේ, තවත් වෙලාවකට කෙටි කතාවක් වගේ...............ඉතිං ඔය එක එක හැගීම් එක එක...
  20. Malitharox

    ගාල්ලේ නදිනි ඉදුවරි

    මුක්කද අප්පා මේ මුශ්ලිම් නංගි කෙනෙක් මුෂ්ලිම් නම සේරම වෙනෂ් කොරලා තීනවා?

    No contents