1. Malitharox

    එහෙම නෑ සහෝ,මේ ටිකේ උඹ පේන්න හිටියෙත් නැහැනේ. අනික දැන් ඉස්සර වගේ වෙලාවක් නැහැ හැමතිස්සෙම එන්න

    එහෙම නෑ සහෝ,මේ ටිකේ උඹ පේන්න හිටියෙත් නැහැනේ. අනික දැන් ඉස්සර වගේ වෙලාවක් නැහැ හැමතිස්සෙම එන්න
  2. Malitharox

    ලස්සනම පිරිමි/කාන්තා සිනහව

    anytime bro, only the little children have a pure smile. Not any other person can beat that smile comes from the bottom of their hearts.
  3. Malitharox

    අලුත් පරපුර ගෑන මානි ගෙ අනාවෑකිය !!!!!!!!

    මානි ගේ දේශපාලන දර්ශනය මොකක් උනත් මේ කොලමේ ලියලා තියෙන දේ බොරු නෙවෙයි කියල අපිට අද ඇස් පනාපිටම පේන්න තියෙනවනේ. එකම වෙනස අවුරුදු විසි ගානක් බලන් ඉන්න වෙන්නේ නැති එකයි:(
  4. Malitharox

    අලුත් පරපුර ගෑන මානි ගෙ අනාවෑකිය !!!!!!!!

    මේකා මේ කොහේ හරි කටු ලෙවකන බල්ලෙක් බං මූයි අපියි දන්නා මාධ්‍ය අනේ *කේ:lol::lol::lol:
  5. Malitharox

    අලුත් පරපුර ගෑන මානි ගෙ අනාවෑකිය !!!!!!!!

    මාධ්‍ය??? තෝ මොන මාධ්‍යයේද හිටියේ කියහං බලන්න??
  6. Malitharox

    Rap නංගි

    RIP නංගි
  7. Malitharox

    Maa baala kaale...

    මේ පාර නම් දත නැති සොන්නයව ගැඹුරු පතලකට තල්ලු කරේ ඈ:lol::lol::lol:
  8. Malitharox

    තරුනිය_දූශනයකර

    i know this ghost :lol::lol::lol::lol:
  9. Malitharox

    God's YouTube channel!

    :lol::lol::lol:
  10. Malitharox

    සමාජයවාදය යනු කුමක්ද?

    ඕක ලංකාවේ කොහෙත්ම කරන්න බැහැ අපේ චින්තන රටාව වෙනස් නොකර. මොකද අපේ රටේ මිනිස්සුන්ගේ ඉස්සර ඉඳන්ම තිබුණු සමාජ ක්‍රමයේ අක්මුල් තාමත් තියෙනවා. ඒ හින්ද මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා ඉන්න ඕනේ. භෞතිකව විප්ලවයක් කරන්න කලින් චින්තන විප්ලවයක් අවශ්‍යයි අපිට.
  11. Malitharox

    සමාජයවාදය යනු කුමක්ද?

    ඔය කියල තියෙන්නේ නියමෙට අපේ ලංකාවේ උදවියගේ සමාජවාදේ ගැන. ඔයිට වඩා හොඳ විග්‍රහයක් මටනම් දෙන්න බෑ
  12. Malitharox

    සෝවියට් දිවියක මතක සුවඳ

    උන්ට එහෙම එකක් තියෙනවද කියන එකයි අපි හොයල බලන්න ඕනේ. ව්ලදිමීර් ඉල්යිච් උල්යානොව් ගේ සෝවියට් රුසියාවයි ජෝසප් ස්ටාලින්ගේ සෝවියට් රුසියාවයි සෑහෙන්න වෙනස්.:(
  13. Malitharox

    Adura Horror Game - Upcoming

    ලංකාවේ එවුන් මෙහෙම දෙයක් කරන එක ගැන ආඩම්බරයි. ඕක අනිවාර්යයෙන්ම මම ගන්නවා
  14. Malitharox

    බිපියව් පැලෙන්න

    ´ku rgl olskak ,enqK;a u;ameka îfï l,djla ;sfhkjd’ idudkHfhka ixj¾ê; rgj, ta olskak ,efnkjd’ hqfrdamd rgj, Tjqka u;ameka ;ukaf. tosfkod lEufõ,g mjd wksjd¾hh wx.hlaf,i tl;=lr .kakjd’ kuq;a Tjqka u;ameka Ndú; lrkafk fjß fj,d jeá,d bkak kï fkfï’ úfkdaoh ,eîu msKsi muKhs’ fndfyda fofkla u;ameka...
  15. Malitharox

    මරිසි වැඩ - II

    වෙසක් සතිය හින්ද පොඩ්ඩක් වැඩ වැඩි උනා සහෝ මේක මම සම්බන්ධ මරිසියක් නෙවෙයි, මගේ අතිජාත මිත්තර රත්නයක් සම්බන්ධ කේස් එකක්. කොල්ලට අපි "දසුන්" කියමුකෝ. දසුන්ට හිටිය මල්ලි කෙනෙක්,ඌට වඩා අවුරුදු 2ක් බාල(ඌට විතරක් නෙවෙයි යකෝ මටත් වඩා 2ක් බාලයි.) මුන් දෙන්න හෙන ඇරියස්. දස්සා හිටියේ අපේ පන්තියේ. දස්සගේ...
  16. Malitharox

    මේ ගගනගාමියා ඔබ වූවානම්...???

    අන්න රිදිලා දුවගෙන ඇවිත්:P
  17. Malitharox

    මේ ගගනගාමියා ඔබ වූවානම්...???

    ගොන් තකයෝ හඳේ වායුගෝලයක් නැහැ ඔක්සිජන් තියෙන. හුස්ම ගන්න බැහැ ඒ හින්ද.තොපිට ඉතින් මොනවා කිව්වත් *කන්න තියෙනවනම් එච්චරයි. කුප්ප හැත්ත!!! දැන් රිදිලා දුවගෙන එයි.:rofl::rofl::rofl::rofl:

    No contents