මනස, සිත, විඤ්ඤාණය එකක් ද..?
බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය ගැන දේශනා කරලා තියෙන්නේ ‘(ඡයිමේ භික්ඛවේ විඤ්ඤාණකායා) මහණෙනි, මේ විඤ්ඤාණකාය හයකි. ඒ තමයි චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය’ කියලා. අපි අද මේ කතා කරන්න හදන්නේ ගොඩක් ගැඹුරු මාතෘකාවක් වුණාට...