අමනුෂ්‍ය ලෝකයේ බලපෑම්
අමනුෂ්‍ය ලෝකයේ බලපෑම් :shocked::angry:
භාවනාව සම්බන්ධයෙන් අසාමාන්‍ය හැකියාවන් තියෙන අය ඉන්නවා…
මට මතකයි, එක දවසක් මම මගේ සහෝදර ස්වාමීන් වහන්සේනමක් එක්ක භාවනා කරන්න ගියා. එදා හරි පුදුම වැඩක් වුණා. ඔන්න අපි දෙන්නා වාඩිවෙලා භාවනා කරගෙන ඉන්නවා. අපි හරී උත්සාහයක් ගන්නවා...