සිය දිවි නසා ගන්නන් කලින් හඳුනා ගනිමු...!
ශ්‍රී ලංකාවේ වසරකට 8000-6000 අතර වූ සංඛ්‍යාවක් සිය දිවි නසා ගනිති. මෙයින් ලේඛනගත වන්නේ ඉතා අඩු ප්‍රමාණයක් වන අතර සැබෑ ප්‍රමාණය මීට වඩා විශාල අගයක් ගත හැකිය. එබැවින් මෙම ආත්මහානිය අප රටේ පවතින්නා වූ බරපතල ගැටළුවකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම...