ඔන්න අලුත් සොෆ්ට්වෙයාර් කැල්ලක් ගෙනාවා මචංලා
.
.
.
මේක වැදගත් වෙන්නේ Android ෆෝන් තියෙන අයට, මේකෙන් පුළුවන් ඇප්ස් කෙලින්ම කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න, තව වොල්පේපර්,රින්ග්ටෝන්ස්,ගේම්ස් එහෙමත් ගන්න පුළුවන්, වැඩි කතා ඕන නැ, බගෙනනම බලන්නකෝ, ඔන්න පල්ලෙහා පින්තුර ටිකක් දානවා බලාගන්න...