Seems okay!! හැබැයි මම නම් කියන්නේ හොඳට දන්නා brand එකක් ගන්න කියල. නැත්තන් හොඳ Drivers මුකුත් නැ . ලෙඩක් අවත කවුරුත් දන්නැහැ .
උඹේ budget එක මොන වගේද ? ඒක කිව්වොත් අපිට හොඳ එකක් කියන්න ලේසියි
දැනට මෙන්න මේවා පොඩ්ඩක් බලන්න
1) M-Audio Fast Track C400 - LINK
2) M-Audio Audiophile 192 Link...