ලේසියෙන්ම කරන්න පුළුවන් Software එක කියල එකක් කියන්න ටිකක් අමාරුයි මචන්. මොකද හැමෝම තමන් පුරුදු වෙච්ච එක ලේසි කියල තමයි හිතෙන්නේ.
Cubase, FL Studio, Ableton, Pro tools.
Crack කරපු නම් FL Studio & Ableton dekama අලුත්ම version out වෙලා thiyanne ( FL Studio 11 & Ableton 9). 64bit support...