මරු ෆිල්ම් එක..18+
පරනයි තමයි..ඒත් මම බැලුවෙ අදනෙ,,,ඔය තියෙන්නෙ සයිට් එක පොටෝ එකේ..සිංහල සබ් එක්ක බලපල්ලා..ඒකට ගිහින් නම දාල සර්ච් කරල බාගනිල්ල...(මෙතන ලින්ක් දාන්න ගියොත් කෙලවෙනවා)
6.8/10155,036 votes
මේ කියන්න යන්නෙ රසවත් චිත්‍රපටයක් ගැන…නමුත් වැඩිහිටියන්ට පමණක් සීමා වූවක්,බාගෙට...