මේ දැන් උන සිද්දියක් නිසා මේ පෝස්ට් එක දාන්නේ,,,නිවුස් වල බෙල්ල කපපු එක රහ කර කර විස්තර කරනව..මගෙ පොඩි එකා එක වසරෙ(අලුත් වාරේ)..මම හිටියෙ කාමරේ..පලවෙනි නිවුස් එක බෙල්ල කපපු එක...පොඩි එකා නිවුස් යනකොට අහනව වයිෆ් ගෙන් ඒ ගැන..මූ ටීච එවපු ගෙදර වැඩ වගයක් කර කර හිටියෙ...මම කතා කරා මූට ..මොකක් ගැනද බබා...