ඉස්සර කැම්පස් එකේදි නම් හිටියා AI, ANN ප්‍රොජෙක්ට්ස් කරපු ෆයිනල් ඉයර් එකට. ලෙක්චරර්ස් ල නම් මුකුත් ඉගැන්නුවේ නා. ඔක්කොම IEEE එකේ research papers, google කරල එහෙම තමයි කරේ. research papers කියවල තෙරුම් ගන්න ගොඩක් අමරුයි. ඒත් අන්තිමට කොහොම හරි තෙරුනේ නැතත් ෆේල් වෙයි කියන බයට ඉබේම තෙරෙනව. ඔක්කොම...