bump
Canon, Nikon බ්‍රෑන්ඩ් දෙකම එක වගේ හොදයි. කැනොන් කැමරාවක් ගන්නවා නම් හැබැයි මම දකින වාසියක් තමයි අමතර උපකරන වල මිල නිකොන් වලට වඩා තරමක් අඩුයි සහ ගොඩක් තියනව කියන එක (නිකොන් නරකයි කියනවා නෙවෙයි ). තව දෙයක් කියන්න ඕන. ලන්කාවෙ වෙනත් රටවල් එක්ක බලද්දි Nikon කැමරා Canon වලට වඩා ජනප්‍රිය වෙලා...