ප්‍රශ්න ටිකක්?
කඩු, තියුණු ආයුධ ලග තියාගැනීම සම්බන්ධ නිතිය මොකද්ද?(එකක්, දෙතුන් සියක්)
50,100,150,200........:baffled: දඩ ගහල එලියට දානවද? නඩු නැද්ද?:eek::eek:
තුවක්කු පුපුරන ද්‍රව්‍ය ලග තබාගැනීම ත්‍රස්තවාදයක්ද? ත්‍රස්තවාදියෙක්ට දඩුවම මොකද්ද?
කඩු,තුවක්කු, බෝම්බ,පුපුරන ද්‍රව්‍ය කීයකට...