කොමඩු කනවද?

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Watermelon: A Cautionary Tale

    කොමඩු කෑවට ඇට එහෙම කන්න එපා! :no:
    මේ ළමයට වෙච්ච දේම ඔයාටත් වෙයි. :sorry:

     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    කොමඩු පොඩි කෑල්ලක් වීදුරුවකට දාලා විනාකිරි මේස හැන්දක් එකතු කරලා කලත්තලා තත්පර 30කට පස්සෙ විනාකිරි වෙන පාටකට හැරෙනවා නම් කෘතීම වර්ණක එකතු කරලා වෙන්න පුළුවන්. :baffled:
    එහෙම නැත්නම් වතුර වීදුරුවකට දාපු ගමන්ම ඉක්මනින් රතු පාට වෙනවා නම් රතු වර්ණක දාලා වෙන්න පුළුවන්. :dull:
    ඉක්මනින් වර්ධනය වෙන්න මොනා හරි දාලා නම් ස්වභාවික නියම රසය එන්නෙත් නැහැ. :no:
    හැබැයි රසය ගන්නත් කෘතීම රසකාරක ගැහුවෑකි. :yes:
    දවස් දෙකක් තුනක් කපන්නෙ නැතුව තිබ්බම ගඳක් එක්ක සෙවල වගේ දෙයක් වක්කෙරෙන්න ගන්නවා නම් මොනා හරි ගහලා වෙන්න පුළුවන්. :frown:
    දැන් හැමදේකම වස විස තමා. :angry:
    ගෙදර වවාගෙන කන්න තමා වෙන්නේ හොඳම දේ ඕන නම්. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Recovery

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,727
    26,129
    113
    ලොරියෙන් ගේන අළුත් ඒවා රතුපාට නෑ...නැට්ට වේලෙන ගාණට ටිකක් අව්වේ තිබ්බාම රතු වෙනවා කියලා කෙනෙක් කිවුවා.ඇත්තද කියන්න දන්නේ නෑ.. චීන්නු නම් කොමඩු ඇට කනවා හරියට.ඒකේ anti cancer vitamins තියෙනවළු.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,427
    19,612
    113
    Colombo
    ලොරියෙන් ගේන අළුත් ඒවා රතුපාට නෑ...නැට්ට වේලෙන ගාණට ටිකක් අව්වේ තිබ්බාම රතු වෙනවා කියලා කෙනෙක් කිවුවා.ඇත්තද කියන්න දන්නේ නෑ.. චීන්නු නම් කොමඩු ඇට කනවා හරියට.ඒකේ anti cancer vitamins තියෙනවළු.

    එහෙම නැහැ
    අපි ගෙදර හිටවලා තියනවා ගෙඩි හොදට මේරුවට පස්සෙ කැඩුවම හොදටම රතුපාටට තියනවා
    හැබැයි ගෙදර කවදාවත් ලොකු ගෙඩි නම් හැදෙන්නෙ නැහැ පොඩි පොඩි ගෙඩි තමයි හැදෙනනෙ