මේ සබ් එකේ ලයින්
255
00:18:23,700 --> 00:18:34,460
256
00:18:35,880 --> 00:18:47,510
හිස් තියෙන්නේ ඇයි?ඉංග්රිසි ඕන සබ් එකක් අරන් බලපන් ඔතන ඔහොම ලයින් නෑ.දුන්න සයිට් එකේ නම දාන්න තමයි ඔය ලයින් දාලා තියෙන්නේ.
එකෙක් දෙන්නෙක් බලලා නැතුව ඇති.ඔක හොරකම් කලා කියලා උබේ හිත දන්නවනේ බන්.මේක දැම්මේ මගේ...