ෆිල්ම් ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්න තිබුන btjunkie සයිට් එක අද ඉදලා සදාකාලිකවම නිහඩ වෙලා තියනවා.මොනා කරන්න දුක තමයි....:baffled::baffled::baffled::baffled::baffled: මේ තොරතුරු මුලින්ම දන්වපු ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතියි.