1. N

    හිටංගෙ web එකට කෙලියේ 17 ක පොඩි එකෙක්ලු.

    එහෙම බලන්කොට කොල්ලව මෙච්චර ඉක්මන්ට අල්ලපු උන්නෙ වැඩ්ඩො වෙන්නෙ
  2. N

    WiFI awulak phita venna

    den pennane 54mbps ,kalin 100mbps thibba vagei mathaka
  3. N

    WiFI awulak phita venna

    okkotama thanks machanla . cable eken awulak naha. lap eke awulak venna athi ehenam phone eken speed check kalamath speed awulak naha.
  4. N

    WiFI awulak phita venna

    ප්‍රස්නෙ මේකයි මගෙ තියෙන්නෙ Dialog 4G router එකක් . Network cable එකෙන් නෙට් යද්දි speed test kalama 30MBps විතර පෙන්නනව , ඒත් Lap එකේ Wifi ඔන් කරල net යද්දි පෙන්නන්නෙ 8Mbps විතර. phone එකෙන් speed check කරද්දිනම් 30mbps පෙන්නනව.:confused: මොකක්ද මේ අවුල කොහොමද හදාගන්නෙ.
  5. N

    Car ප්‍රස්නයක්

    Thank you .
  6. N

    Car ප්‍රස්නයක්

    ow macho ekanam aththa mama youtube ekath balanna patan gaththa den vaahana gena . thaks saho
  7. N

    Car ප්‍රස්නයක්

    Car එක sevice කරන්න දුන්නම engine oil මාරු කරනවනෙ . එතකොට auto gear oil කියල වෙනම මාරු කරන්නත් තියනවද . එහෙම තියනවනම් උන්ට කියන්න ඕනෙද Auto gear oiluත් මාරු කරන්න කියල දන්න අය කියන්න:sorry:
  8. N

    කඩ්ඩ මුල ඉදන් ඉගෙන ගන්න වර

    හොද වැඩක් . අනිත් ඒව වගේ නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යමු
  9. N

    Windows උදවුවක් දන්න කෙනෙක් උදවු කරන්න

    Ok thanks yaluvane .windows xp mode install karala Virtual PC install karanna demma youtube eke balala den install venava balamu vede hariyaida kiyala
  10. N

    Windows උදවුවක් දන්න කෙනෙක් උදවු කරන්න

    Windows උදවුවක් දන්න කෙනෙක් උදවු කරන්න මේකයි කෙරෙන්න ඕනෙ , Windows 7 තියන Laptop එකකට Windows XP වලට විතරක් වැඩ කරන Software එකක් දාන්න තියනව . එකෙක් කියුව මොකක්ද Virtual software ekak insatall karala xp daanna kiyala kohomada machanla me vede karanne loku udawwak
  11. N

    Dialog 4G Data ගැන උදව්

    අහ් එහෙමද:lol: .එල මම රෙජිස්ටර් වෙලා ඉන්නෙ .බොහොම ස්තුති සහෝ විස්තරේට
  12. N

    Dialog 4G Data ගැන උදව්

    browse karaddi slow nane saho. issarahata slow vei ehenam mageth
  13. N

    Dialog 4G Data ගැන උදව්

    මචන්ල මගෙ තියෙන්නෙ 50GB පැකේජ් එක දැන් 50 ඉවරයි. මට දැන ගන්න ඕනෙ 50GB ඉවර වෙලා ඉන්ටනෙට් යද්දි වෙනම MB ගානට අය කරනවද කියල:(
  14. N

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    windows 10 technical preview අයින් කර ගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියනවද මචන්ල
  15. N

    Dialog 4G help

    Thanks හැමෝටම . අප්පට සිරි අරන් තවම මාසයක් ගියෙ නෑනෙ .
  16. N

    Dialog 4G help

    meken kiyanne hetin mage ithuru data tika expire vela rest venavada?
  17. N

    Unknown 4G line

    Thank you
  18. N

    Unknown 4G line

    a kiyanne saho dialog eke dena 4g router ekata signal thiyanavda
  19. N

    Unknown 4G line

    SRI 11 LTE kiyanne kiyanne mona line ekada

    No contents