Windows උදවුවක් දන්න කෙනෙක් උදවු කරන්න

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    Windows උදවුවක් දන්න කෙනෙක් උදවු කරන්න

    මේකයි කෙරෙන්න ඕනෙ , Windows 7 තියන Laptop එකකට Windows XP වලට විතරක් වැඩ කරන Software එකක් දාන්න තියනව .
    එකෙක් කියුව මොකක්ද Virtual software ekak insatall karala xp daanna kiyala kohomada machanla me vede karanne loku udawwak
     

    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    vitual box install කරලා ඊකට XP දාල ,එකට උබට ඕනේ software එක install කරන්න
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    virtual box dala karanth puluwn mokk da software eka

    mehema try karpn mulin

    setup file eka uda right click karapn


    properties > compatibility > compatibility Mood > select xp version (sp2/3) >apply > ok

    ehama hari giya nathnm virtual box yamn
     

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    Ok thanks yaluvane .windows xp mode install karala Virtual PC install karanna demma youtube eke balala den install venava balamu vede hariyaida kiyala