අපූරු මිනිස් මොළය
ඔබේ ගණිතමය හැකියාව වැඩිකිරීමට විද්යුත් ස්පන්ධනයකට හැකියාවක් තියෙනවා කියලා කිව්වොත් විශ්වාසය කරන්න පුලුවන්ද? ඔව්, ඒක කරන්න පුලුවන්
Dr Roi Cohen Kadosh ඇතුලු ස්නායු ප්රජානන විශේෂඥයින් එක්ව Oxford සරසවියෙදී තමා මේ පරීක්ෂණය කරලා තියෙන්නේ.
ඔවුන් සිදුකල පරීක්ෂණයෙන් අනාවරණය...