හොයලා දුන්නොත් ($) ගානක් දෙනවා
එලකිරිවාසී ඔබේ උදව් ඕනම වෙලාවක්.
කිරිබත්ගොඩ ටවුන් එකේ වර්ග අඩි 400-800 අතර ප්රධාන මාර්ගයට සමීපව ව්යාපාරික ස්ථානයක් ඕන.
දන්න කෙනෙක් ඉන්නවා නම් හරි contact එකක් තියනවා නම් හරි කියන්න.
ලොකු උදව්වක්.